Activity Description
5.9.1 ආපදා කළමනාකරණ කමිටු සක්‍රීයව තිබීම,සිදුවිය හැකි ආපදා හඳුනාගෙන තිබීම හා අපදාවකදී සම්බන්ධ විය හැකි ආයතන හඳුනාගෙන තිබීම.
5.9.2 ආපදා අවම කරගත හැකි උපායමාර්ග හඳුනාගෙන තිබීම.මේ පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කර තිබිම.ආපදා දැන්වීම් සංඥා ක්‍රමයක් පැවතීම හා ආපදා පෙරහුරු පැවැත්වීම.