Activity Description
7.8.1 ගණිතාගාරය ,භාෂාගාරය, ගෘහ විද්‍යාගාරය, කෘෂි විද්‍යාගාරය ,සෞන්දර්ය ඒකකය මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය තාක්ෂණික පීඨය ඇතුළු සියලුම එ්කක ඉගෙනුම් පරිසරය සහිත සකස් වී තිබීම හා සෑම එකකයක් සඳහාම වගකීම අදාළව ගුරුවරුන්ට පවරා තිබීම.
7.8.2 ඉහත සෑම ඒකකයක්ම පිරිසුදුව සුරක්ෂිතව තබා ගැනීම හා සංවර්ධනය සඳහා කටයුතු කිරීම.
7.8.3.සෑම ඒකකයකම සම්පත් උපරිම භාවිතය සඳහා කාල සටහන තොරතුරු හා උපදෙස් සකස් කර ප්‍රදර්ශනය කර තිබීම
7.8.4.වෙනත් භෞතික සම්පත් උපරිම අයුරින් භාවිත කිරීම හා නඩත්තු කිරීම.