🖨️ Generate PDF Report

7.7පරිගණක පහසුකම් ඵලදායිව භාවිතය හා නඩත්තුවක් සිදුවීම

Main Topic: භෞතික සම්පත් කළමනාකරණය

Activity Information
March 3, 2026 Date Created
9:45 AM Time Created
#93 Activity ID
Responsible Officer
Miss.R.M.S.Thusharika
Activity Description
පරිගණක ඒකකය ඉගෙනුම් 7.7.1පරිසරයක් සහිතව පිරිසුදුව පවත්වාගෙන යාම මෘදුකාංග හා දොඩංග නඩත්තු කිරීම හා යාවත්කාලීන කිරීම.
7.7.2.පරිගණක හා උපාංග අංකනය කර නිසි පරිදි ස්ථානගත කර තිබීම පරිගණක ඒකකය භාවිතය පිළිබඳ උපදෙස් මාලාවක් සහ දෘශාධාර ප්‍රදර්ශනය කිරීම.
7.7.3 පරිගණක ඒකක භාවිතයේදී පවත්වාගත යුතු ලේඛන පාසල් තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථාන අත්පොත් දක්වා ඇති පරිදි පවත්වා ගැනීම.
7.7.4.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අන්තර්ජාල පහසුකම් හා විවිධ මෘදුකාංග භාවිතයට පහසුකම් සලසා තිබීම.

Photo Documentation (2 Images)