🖨️ Generate PDF Report

7.6 පුස්තකාලය ඵලදායිව භාවිතය හා සංවර්ධනය

Main Topic: භෞතික සම්පත් කළමනාකරණය

Activity Information
March 3, 2026 Date Created
9:37 AM Time Created
#92 Activity ID
Responsible Officer
Miss.R.M.S.Thusharika
Activity Description
7.6.1 පොත්පත් සඟරා සහ පුවත්පත් ඇතුළු සියලු දේ ලබා ගැනීම ලේඛනගත කිරීම හා වර්ගීකරණයට අනුව ක්මාණුකූලව අසුරා තිබීම.
7.6.2 සෑම ශේණියකටම පුස්තකාලය භාවිත කිරීමට හැකි වන සේ කාලසටහනක් සකස් කිරීම හා භාවිතා කරන බවට සටහන් තබා ගැනීම.
7.6.3 පාසල් පුස්තකාලය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම හා යහපත් ව්‍යවහාර පවත්වා ගැනීම.
7.6.4 පොත් නිකුත් කිරීම බාර ගැනීම හා භාවිතය හා සංරක්‍ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබීම.
Photo Documentation (2 Images)