Activity Description
7.4.1 කාර්යාලයේ ප්‍රධාන බඩු වට්ටෝරු පොත් හා උප බඩු වට්ටෝරු පොත් යාවත් කාලීනව පවත්වාගෙන යාම.
7.4.2.භාණ්ඩ සමීක්ෂණය සිදු කිරීම සඳහා නියමිත කාලය තුළ කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කිරීම හා භාණ්ඩ සමීක්ෂණය නිර්දේශ ක්‍රියාත්මක කර තිබීම.