Activity Description
5.7.1 චක්‍රලේඛ අනුව ළමා සුරක්ෂිතතාව සම්බන්ධ වැඩපිළිවලක් පැවතීම හා සම්බන්ධීකරණය සඳහා ගුරුවරයෙකු පත්කර වගකීම් පැවරීම
5.7.2 තම ආරක්ෂාව හා අපයෝජන/ අපචාර සිදුවිය හැකි අවස්ථා පිළිබඳ පාසල් ප්‍රජාව දැනුවත් කිරීම
5.7.3. වාර්තා රහසිගතව හා ක්‍රමවත්ව පවත්වා ගැනීම මෙන්ම අවශ්‍ය අවස්ථාවල අදාළ ආයතන සම්බන්ධ අදාළ ආයතන සම්බන්ධ කරගැනීම