🖨️ Generate PDF Report

3.1.1 ජාතික අධ්‍යාපන අරමුණු හා මුලික නිපුණතා ප්‍රදර්ශනය කර තිබීම හා ජාතික අධ්‍යාපන අරමුණු අරමුණු හා මුලික නිපුණතාවල අපේක්ෂා පිලිබද පාසල් ප්‍රජාව දැනුවත් කිරීම.

Main Topic: විධිමත් විෂය මාලා කළමණාකරණය

Activity Information
February 26, 2026 Date Created
10:40 AM Time Created
#33 Activity ID
Responsible Officer
Miss. H.M.D.Maheshika
Activity Description
ජාතික අධ්‍යාපන අරමුණු හා මුලික නිපුණතා හා අපේක්ෂා පිලිබද පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් විද්‍යාලය තුල සියලුම පන්ති කාමරවල හා පාසල් පිවිසුමේ ජාතික අධ්‍යාපන අර්මුණු හා පොදු නිපුණතා ප්‍රදර්ශනය කර ඇත.
Photo Documentation

No photos uploaded for this activity yet.