🖨️ Generate PDF Report
6.3) පාසල් නායකත්වය
Main Topic: නායකත්වය හා කළමනාකරණය
Activity Information
February 26, 2026
Date Created
10:21 AM
Time Created
#27
Activity ID
Responsible Officer
Miss.R.M.Nisansala jayaveera
Activity Description
6.3.1) සියලු දෙනා තුළම නායකත්වය පිළිබද යහපත් දැක්මක් තිබීම හා නායකත්වය පිළිගැනීමකට ලක් කිරීම.
6.3.2) සියලුම දෙනා ඉතාමත් වගකීමෙන් හා කැපවීමෙන් පාසල ඉහල ප්‍රමිතියකට ගෙන යාමට සහභාගීත්ව කළමනාකරණ රටාවක් පාසල තුළ ක්‍රියාත්මක කිරීම
Photo Documentation (1 Images)
පාසලේ නායකත්වය පිළිබද සියලු දෙනා තුළ යහපත් දැක්ම හා නායකත්ව කළමනාකරණය