Activity Description
5.2.1ශිෂ්‍යයින්ගේ ප්‍රමාද වී පැමිණීම. පිළිබඳව හේතු හඳුනා ගැනීම දෛනිකව ප්‍රමාද වන සිසුන් පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම හා ප්‍රමාද වීම වැළැක්වීම සඳහා කටයුතු
කිරීම
5.2.2 සෑම සිසුවෙකුම පාසලට යන එන ගමනාගමන ක්‍රමය පිළිබඳ පාසල දැනුවත්ව සිටීම හා සිසුන්ට පාසලට පැමිණීමේදී හා යාමේදී ඇතිවන ගැටළු ආපදා සම්බන්ධව වාර්තා වුවහොත් ඒ පිළිබඳ මැදිහත්වීම