Activity Description
7.2.1 පාසලේ පවතින සම්පත් උපරි මයුරින් භාවිතයට ගත හැකි පරිදි පාසල විවිධ අංශ සඳහා යෝග්‍ය ලෙස ස්ථාන වෙන් කර තිබීම හා ස්ථාන විධිමත්ව නඩත්තු කිරීම.
7.2.2 පන්ති කාමර ඉතා පිරිසිදු වීම ආකර්ෂණය වීම හා ගුරු සිසු නිර්මාණ වලින් සැදුම්ලත් ඉගෙනුම් පරිසරයක් පවත්වා ගැනීම.
7.2. ජලය හා විදුලිය පිරිමැස්සෙන් හා ආරක්ෂිතව භාවිතා කිරීම සඳහා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම.
7.2.4 කාර්යාලීය භෞතික පරිසරය විධිමත්ව පවත්වා ගැනීම.