🖨️ Generate PDF Report

3.4.3 පංතියේ විශේෂිත ස්ථාන සැලසුම්කර තිබීම ඒවා භාවිතයට ගැනීම හා ක්‍රියාකාරකම් සදහා අවශය සම්පත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබීම.(වැඩ මේසය ,පොත් මුල්ල,පන්ති පුස්තකාලය...)

Main Topic: විධිමත් විෂය මාලා කළමණාකරණය

Activity Information
March 10, 2026 Date Created
9:35 AM Time Created
#160 Activity ID
Responsible Officer
Miss. H.M.D.Maheshika
Activity Description
6 හා 9 ශ්‍රේණිවල දරුවන්ගේ පංති කාමරවල පොත් මුල්ල පංති පුස්තාකාලය සදහා විශේෂිත ස්ථාන සැලසුම් කර පවති.
Photo Documentation (1 Images)