Activity Description
1) 2025/12/28 දින ඇති වූ දිට්වා ආපදා තත්වය හමුවේ භාවිතයට අපහසු බිත්ති පුපුරා කිබූ ගොඩනැගිලි වල එම තත්ත්වය වර්ධනය වී තිබෙන දක්නට ලැබුනි.එබැවින් එම ගොඩනැගිලි වලින් කිහිපයක් භාවිතයෙන් ඉවත් කරන ලදී.
2) පාසල තුල දරුවන් බැහැර කරන පොලිතින් එක්රැස් වීම දරුවන්ගේ ආරාක්ෂාවට තර්ජනයකි.එබැවින් පාසල තුල එක්රැස් වන පොලිතින් එකතු කිරිමට පරිසර නියමු දරුවන් හා අනෙක් දරුවන් එක් වී පිරිසිදු කිරීම් වල නියැලෙයි.
3)මහින්දෝදය විද්‍යාගාරයේ පවතින භාවිතයට නොගන්නා විදුලි පංකා ස්විච සිසුන්ට භාවිතා කළ නොහැකි ආකාරයට අවහිර කර තබා ඇත.