🖨️ Generate PDF Report

3.8.2 6-11 ශ්‍රේණිවල සිසුන් සහභාගී කරගෙන හැකි අයුරින් ව්‍යාපෘති සංවිධානය කර මගපෙන්වීම හා නියාමනය කිරීම

Main Topic: විධිමත් විෂය මාලා කළමණාකරණය

Activity Information
March 9, 2026 Date Created
9:48 PM Time Created
#152 Activity ID
Responsible Officer
Miss. H.M.D.Maheshika
Activity Description
01.අ.පො.ස ස.පෙල විභාගයට පෙනී සිටින දරුවන්ගේ අඩු සාධන මට්ට්මක් පෙන්නුම් කරන දරුවන්ට රාත්‍රී පාසල නමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම..
02.07 ශ්‍රේණිය දරුවන් සදහා විවාද තරගයක් සංවිධානය කිරීම.
03.6-8 ශ්‍රේණිවල දරුවන්ගේ දක්ෂතා ඔප් නැංවීමේ අරමුණින් උදෑසන ආගමික වතාවත්වලින් පසුව කෙටි වේලාවකදී පංති මට්ටමින් රැස්වීම සිදු කිරීම.
04.6,7 පංති සදහා සාහිතය සමිති ක්‍රියාත්මක කිරීම.
05.අ.පො.ස ස.පෙල සිසුන් සදහා සිංහල භාෂාව සදහා සම්මන්ත්‍රණ පැවැත්වීම.
06.8 ශ්‍රේණිය ඕලු පංතිය විසින් සිංහල විෂයට අදාලව අවුරුදු චාරිත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම ලබා ගැනීම සදහා කැවිලි මේසයක් සංවිධානය කර තිබීම.
Photo Documentation (3 Images)