🖨️ Generate PDF Report

3.8.1 ශිෂ්‍ය නිපුණතා වර්ධනය වන පරිදි ව්‍යාපෘති සැලසුම්කරණය ,ක්‍රියාත්මක කිරීම හා ව්‍යාපෘති වාර්තා ක්‍රමවත්ව නඩත්තු කිරීම

Main Topic: විධිමත් විෂය මාලා කළමණාකරණය

Activity Information
March 9, 2026 Date Created
7:58 PM Time Created
#149 Activity ID
Responsible Officer
Miss. H.M.D.Maheshika
Activity Description
01.පාසල් ප්‍රජාවගේ සුභසාධනය හා ඉගෙනුම් පරිසරය වඩාත් හිතකර මට්ටමට පත් කිරීමේ අරමුණින් 2025 වර්ෂයේ සදහා තේරී පත් වූ ශිෂය නායක මණඩලය විසින් පාසලේ සනීපාරක්ෂක පද්ධති අලුත්වැඩියා කිරීම,පාසල් පොකුණ ප්‍රතිසංස්කරණය කිරීම,එළිමහන් පංති කාමරය සකස් කිරීම වැනි ව්‍යාපෘති සිදු කරන ලදි.
02.මසකට වරක් පංති මට්ටමින් සිදු කරනු ලබන උදෑසන රැස්වීම මගින් දරුවන්ගේ සහජ දක්ෂතා ඔප් නැංවීම.
03.2025 වර්ෂයේ ගුරු දින සැමරීම සිදු කිරීම.
04.2025 වර්ෂයේ ලෝක ලමා දිනය සැමරීම.
05.දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා ඔප් නැංවීමේ සදහා දෛනික කාර්‍යාලීය මල් සැකසීම අලංකාරවත් ලෙස සිදු කිරීමට දරුවන්ට අවස්තාව ලබා දීම.
06.පාසල් පිරියෙත අලංකරණය සදහා මහා ශ්‍රමදාන පැවැත්වීම.
ආදී බොහෝ ව්‍යාපෘති ශිෂය නිපුණතා සංවර්ධනය සදහා පාසල තුල ක්‍රියාත්මක කරන ලදි
Photo Documentation (4 Images)