🖨️ Generate PDF Report

3.7.4 ගුරුවරු නොපැමිණි කාලච්ජේද සදහා යෝජිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබීම

Main Topic: විධිමත් විෂය මාලා කළමණාකරණය

Activity Information
March 9, 2026 Date Created
7:42 PM Time Created
#148 Activity ID
Responsible Officer
Miss. H.M.D.Maheshika
Activity Description
ගුරුවරුන් නොපැමිණි කාලච්ඡේද සඳහා යෝජිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම.පළමු කාලච්ඡේදය ඇතුළත ගුරු සහන සේවය යොදනු ලබයි.කාර්යාලය තුළ නියෝජ්‍ය විදුහල්පති සහ තවත් ගුරුභවතුගේ මුලිකත්වයෙන් එම කටයුතු සංවිධානය කරනු ලබයි.ඒ සඳහා කාර්යාලය තුල ගුරු සහන සේවය ලෙස පොතක් ද නඩත්තු කරනු ලබයි.
Photo Documentation (2 Images)