🖨️ Generate PDF Report

3.6.2 පාසලේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ විෂය නිර්දේශ හා පෙළපොත් ලේඛන ගත කිරීම ආරක්ෂාකරීව ගබඩා කර තැබීම අවශය පරිදි බෙදා හැරීම හා ඒවා නැවත ලබා ගැනීමට කටයුතු කිරීම

Main Topic: විධිමත් විෂය මාලා කළමණාකරණය

Activity Information
March 9, 2026 Date Created
5:43 PM Time Created
#145 Activity ID
Responsible Officer
Miss. H.M.D.Maheshika
Activity Description
සිසු දැරියන් සදහා වූ පෙළපොත් නව ශ්‍රේණිවලට ඇතුලත් වීමට පෙර ලබා දිම ලේඛනවල සදහන් කොට සිදු කරනු ලබයි.මෙහිදී පංති භාරකරීත්වය දරණ ගුරුභවතා විසින් පෙළපොත් භාරව කටයුතු කරන අංශය වෙත අදාල ලේඛන භාරදුන් පසු පංති නාම ලේඛනයට අනුව ඉදිරි වර්ෂය සදහා පෙළපොත් නිකුත් කරනු ලබයි.
එමෙන්ම ගුරුමාර්ගෝපදේශ හා පෙළපොත් නිසි පරිදි ගබඩා කර තැබීමට නියමිත ස්ථාන වෙන්කොට ඇති අතර එසේ කිරීමෙන් එම කාර්‍ය සාර්ථකව සිදු කල හැක.
Photo Documentation (1 Images)