Activity Description
පෙළපොත් ලබා දීමේදී අදාළ වර්ෂ අවසානයේදී අවසාන වාරයේ ඒ ඒ ශ්‍රේණිභාර ගුරුභවතුන් වෙත පංති නාම ලේඛනයේ සංඛ්‍යාවට අනුව සිසු දරු දැරියන් සදහා අවශය නව වර්ෂයේ ඔවුන් සමත් ශ්‍රේණියට නියමිත වූ පෙළපොත් ප්‍රමාණයන් පෙළපොත් භාරව කටයුතු කරන නියෝජ්‍ය සහකාර විදුහල්පති විජේපාල මහතා විසින් නිසි අයුරින් ලේඛන ගත කොට භාර දෙනු ලබයි.
තවද ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබා දීමේදි පසුගිය වසරවලදී ඉතා ක්‍රමවත්ව එය සිදු කර ඇති අතර එක් එක් ගුරුවරයා සදහා ලේඛනයක් පවත්වා ගෙන යනු ලබන අතර එහිදී ලබා දෙනු ලබන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ පිලිබදව සටහනක් තබයි.