🖨️ Generate PDF Report

3.5.3 විශේෂ අධ්‍යාපන ඒකකයක් ඇත්නම් එය සිසුන්ට ප්‍රවේශ පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිතව සිත් ඇදගන්න අයුරින් නඩත්තු කිරීම

Main Topic: විධිමත් විෂය මාලා කළමණාකරණය

Activity Information
March 9, 2026 Date Created
4:38 PM Time Created
#143 Activity ID
Responsible Officer
Miss. H.M.D.Maheshika
Activity Description
විශේෂ අධ්‍යාපන ඒකකය ආසන්නයේ පාසල් භූමිය තුළ වාහන ගමන් කළ හැකි මාර්ගයක් පවති.එම මාර්ගයේ සිට පන්ති කාමරය තුළටම ප්‍රවේශ පහසුකම් ඇත.එම මාර්ගය දෙපස වැට ආවරණයක් යොදා මාර්ගය කොන්ක්‍රීට් කර තිබේ.රෝද පුටුවකින් පැමිණෙන දරුවෙකුට වුවද පංති කාමරයට අපහසුවකින් තොරව ගමන් කර හැක.

සිසුන්ගේ ජල ගැටලුව විසඳා ගැනීම සඳහා මීට පෙර ඒකකයට තරමක් දුරින් ඇති පන්ති කාමර වෙනුවෙන් ඉදිකර ඇති ජල කරාම වෙත යාමට සිදුව තිබුණු අතර වර්තමානය වන වන විට විට ඒකකය සඳහාම සඳහාම සඳහාම වෙනම ජල ටැංකියක් ස්ථානගත කර ඇත. ඉන් පන්ති කාමරය තුළ ඇති සේදුම් කාමරයට ජලය ජලය සපයා ගෙන ඇත.
Photo Documentation (3 Images)