🖨️ Generate PDF Report
6.15.2 ) කාර්ය මණ්ඩල සාමජිකයින්ගේ හදුනාගත් කාර්යය සාදන ගැටලු සඳහා අවශ්‍ය පියවර ගැනීම හා සුවිශේෂී දක්ෂතා සඳහා ඇගැයීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
Main Topic: නායකත්වය හා කළමනාකරණය
Activity Information
March 9, 2026
Date Created
12:46 PM
Time Created
#138
Activity ID
Responsible Officer
Miss.R.M.Nisansala jayaveera
Activity Description
2025යි අප්‍රේල් 10 වන දින ශිල්පාභිශේක වර්ණ ප්‍රධානෝත්සවය පස්සර පුස්තකාල ශ්‍රවණාගාරයෙන් අති සාර්ථකව පවත්වන ලදි. මෙහිදී අප පාසලේ විශේෂදක්ෂතා සිසු දරු දැරියන් සහ ඒ සඳහා ඔවුන්ට මඟ පෙන්වීම ලබා දුන් ගුරු මහත්ම මහත්මීන්ද ඇගයීමට ලක් කරන ලදී.
* 2024 වර්ෂයේ ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් සංවිධානය කරන ද ඌව පළාත් රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලියේදී අප පාසලේ සේවය කරන ගුරුභවතුන් තුන් දෙනෙක් ඇගයීමට ලක් විය.
Photo Documentation (5 Images)
ශිල්පාභිෂේක උත්සවයේදී ගුරුවරුන් ඇගයීම.
ශිල්පාභිෂේක උත්සවයේදී ගුරුවරුන් ඇගයීම.
ශිල්පාභිෂේක උත්සවයේදී ගුරුවරුන් ඇගයීම.
කෙටි චිතපට උළෙලේ ඇගයීමට ලක් වීම.
කෙටි චිතපට උළෙලේ ඇගයීමට ලක් වීම.