🖨️ Generate PDF Report

6.13) ඵලදායී අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීම.

Main Topic: නායකත්වය හා කළමනාකරණය

Activity Information
March 9, 2026 Date Created
12:32 PM Time Created
#133 Activity ID
Responsible Officer
Miss.R.M.Nisansala jayaveera
Activity Description
* ශිෂ්‍ය කාර්ය මණ්ඩල හා භෞතික සම්පත් පිළිබඳ පාසල් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යනු ලැබේ.

* ශිෂ්‍ය සාදන මට්ටම් විශ්ලේෂණය කිරීම සඳහා වාර පරීක්‍ෂණ ලකුණු පොත් පාසල් පදනම් කරගත් ලකුණු පොත් පවත්වාගෙන යනු ලබයි.

* තොරතුරු ඉක්මනින් බෙදා හැරීම සඳහා අභ්‍යන්තර ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධති හා කාර්ය මණ්ඩල whatsapp සමූහ දෙකක් සහ ශ්‍රේණි මට්ටමේ whatsapp සමූහ ක්‍රියාත්මක වේ.
Photo Documentation (3 Images)