🖨️ Generate PDF Report

5.2.1 ශිෂ්‍යයින්ගේ ප්‍රමාද වී පැමිණීම පිළිබඳ හේතු හඳුනාගැනීම.දෛනිකව ප්‍රමාද වන සිසුන් පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම හා ප්‍රමාද වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම‍

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
May 13, 2026 Date Created
11:41 AM Time Created
#99 Activity ID
Responsible Officer
W.M.S. තේජානි
Activity Description
උසස් පෙළ සිසුන් ප්‍රමාද වී පාසලට පැමිණීම නිරීක්ෂණය වු අතර ඒ සදහා විදුහල්පතිතුමා හා පංතිභාර ගුරුභවතුන් මැදිහත් වී ප්‍රමාද වී පැමිණි සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම හා එම සිසුන්ට අවවාද කර ප්‍රමාදවීම් වැළැක්වීමට කටයුතු කරන ලදි.
Photo Documentation

No photos uploaded for this activity yet.