🖨️ Generate PDF Report

5.2.1 ශිෂ්‍යයින්ගේ ප්‍රමාද වී පැමිණීම පිළිබඳ හේතු හඳුනාගැනීම.දෛනිකව ප්‍රමාද වන සිසුන් පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම හා ප්‍රමාද වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම‍

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
May 13, 2026 Date Created
11:16 AM Time Created
#98 Activity ID
Responsible Officer
W.M.S. තේජානි
Activity Description
දිනපතා උදෑසන ශිෂ්‍ය පැමිණීම නිරීක්ෂණය සදහා ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍ය නායකයන් 06 දෙනෙකු හා අධ්‍යන කාර්ය මණ්ඩලයෙන් 02නෙකු බැගින් උදෑසන 6.30 -7.30 දක්වා ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අධීක්ෂණය සෑම දිනකම සිදු කරයි.
Photo Documentation

No photos uploaded for this activity yet.