Activity Description
විශිෂ්ටතවය කරා ව්‍යාපාර ලෝකය ජය ගත හැකි ව්‍යවසායකයින් පිරිසක් ලොවට දායාද කිරීමේ අරමුණින් මුල්‍ය කලමණාකරණය හා අලෙවි කරණ පුහුණුව ලබා දීමේ වැඩසටහනක් ලෙස සිගිති පොලක් පස්සර මධ්‍ය විද්‍යාලීය 6 ශ්‍රේණීයේ දරැවන්ගේ දායකත්වයෙන් විද්‍යාලය තුළ දී පැවැත් විය.