🖨️ Generate PDF Report

6.6.2 ශරීර සුවතා වැඩසටහන් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
May 8, 2026 Date Created
1:15 PM Time Created
#84 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
පාසල් පද්ධතිය තුළ සිසුන්ගේ පූර්ණ පෞරුෂ වර්ධනය උදෙසා මානසික සෞඛ්‍යය මෙන්ම කායික සෞඛ්‍යය ද මනා මට්ටමකින් පවත්වාගැනීමට පාසල් ආරම්භයේදී සිසුන් ක්‍රියාශීලී හා ප්‍රබෝධමත් තත්ත්වයකට පත්
​විධිමත් සැලසුමකට අනුව දෛනික ශරීර සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
​සිසුන් මෙන්ම ගුරුවරුන් ද සක්‍රීයව මෙම වැඩසටහන් සඳහා සහභාගී කරවා ගැනීම මගින් සාමූහිකත්වය ගොඩනැගීම සිදු වේ.
​ක්‍රීඩා දක්ෂතා සහිත සිසුන්ගේ නායකත්වය හා දායකත්වය මේ සඳහා ලබා ගනිමින්
​වැඩසටහනේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පවත්වා ගනිමින් ගුරුවරුන්ගේ අධීක්ෂණය සහ නිසි නියාමන ක්‍රමවේදයක් යටතේ පවත්වයි.
​මෙමගින් සිසුන් තුළ නිරෝගී දිවිපෙවෙතක් සඳහා වන උනන්දුව වර්ධනය වන අතර, දවස පුරා උනන්දුවෙන් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට දායක වීමේ ශක්තිය ඔවුන් තුළ නිර්මාණය වේ.
Photo Documentation (5 Images)