Activity Description
- දිනපතා යවන ලිපි හා ලැබෙන ලිපි නිසි පරිදි ලේඛන ගත කෙරෙයි.
- මෙම ලිපි අදාල අංශය අනුව වර්ගීකරණයට ලක් කරයි.
- කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටම ලැබෙන රාජකාරි ලිපි ඔවුන්ගේ අත්සන සහිතව ලබා දෙනු ලැබේ.
-දිනපතා තැපෑලට යවන ලද හා එවන ලද ලිපි ක්‍රමවත්ව ලේඛනගත කර තැපෑලට හෝ අතින් භාර දීම සදහා යවනු ලබයි.