Activity Description
- පැරණි අත්‍යාවශ්‍ය ලිපි ලේඛන ගබඩා කිරීමට ලේඛනාගාරයක් කන්නන්ගර 2 ශාලාවේ කාමරයක පවත්වා ගෙන යනු ලබයි.
-ඉඩ පහසුකම් ඇති නව ස්ථානයක මෙම කාර්‍ය සිදුකරානම් මෙය වඩාත් විධිමත් හා පිළිවෙල ඇති බව යෝජනා කරන අතර එය දැනටමත් පරිපාලන අංශය මගින් හදුනාගෙන පිළියම් සකස් කරමින් සිටියි.
-මෙහිදී අනවශ්‍ය ලිපි ලේඛන ක්‍රමවත්ව බැහැර කිරීම සිදු කරනු ලැබේ.
-සිසුන් පාසල හැරයාමේදී නිසි ක්‍රමවේදයකට අනුව, දත්ත පත්‍රිකාවක් පිරවීමෙන් අන්තුරුව හැර යාම සිදු වේ.ලේඛනාගාරය යටතේ මෙම ක්‍රියාවලියට සිදු වේ.