🖨️ Generate PDF Report

6.16.1 සෑම ලිපිගොනුවක්ම කාර්යාල ක්‍රමවේද අනුව පවත්වාගෙන මාම සහ ලිපි ලේඛන ගොනු හා තොරතුරු පහසුවෙන් සපයා ගත හැකි පරිදි පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
May 6, 2026 Date Created
1:04 PM Time Created
#74 Activity ID
Responsible Officer
R M V K රත්නායක
Activity Description
-පාසලේ සෑම ලිපි ගොනුවක්ම කාර්‍යාලීය ක්‍රමයකට වර්ග කර ඇත.
-ඒ සදහා දැන්වීම් පුවරු,ලිපි ගොනු වෙන් වශයෙන් කාර්යාලය තුල ප්‍රදර්ශනය කර ඇත .
-මෙම තොරතුරු පහසුවෙන් සපයා ගත හැකි ලෙස අංකනය කර, වර්ණ සහිත සංකේත යොදා ඇත.
Photo Documentation (2 Images)