🖨️ Generate PDF Report

8.3 පාසල සහ දෙමාපියන් අතර සබඳතාව ශක්තිමත් කිරීම

Main Topic: 8-පාසල හා ප්‍රජාව

Activity Information
May 6, 2026 Date Created
1:03 PM Time Created
#73 Activity ID
Responsible Officer
W.M.ශෂිකා ලක්ෂාණි
Activity Description
පාසල හා ප්‍රජාව පාසලට සම්බන්ද කරගනිමින් පාසල් සංවර්ධන කටයුතු සිදු කිරීම.මෙහි දී පාසල් ප්‍රජාවගේ අදහස් සහ යොජනාවලට අනුව පාසලේ 6 ශ්‍රේණියේ පංති කාමර අලුත්වැඩියා කිරීම.එහි දී පාසල් පිරියත් අලංකාර කිරීමට පාසල් ප්‍රජාව සතු කුසලතා අදහස් යොදා ගැනුනි..
Photo Documentation

No photos uploaded for this activity yet.