🖨️ Generate PDF Report

6.5.1 අදාළ චක්‍රලේකණ වලට අනුව අනුව ගුරු හා අනෙකුත් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වන සේ කාල සටහන සකස් කර අනුමැතිය ලබා තිබීම හා අවශ්‍ය ස්ථාන වල ප්‍රදර්ශනය කර තිබීම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
May 5, 2026 Date Created
9:26 AM Time Created
#66 Activity ID
Responsible Officer
R.M.K.I. කරුණාරත්න
Activity Description
පාසලේ කාල සටහන සකස් කර ඇත.කාල සටහන කොට්ටාස කාර්‍යලයෙන් අනුමත කරගෙන ඇත .එමෙන්ම කාල සටහන කාර්‍යාලයේ සහ පන්ති කාමර වල ප්‍රදර්ශනය කර ඇත.සෑම ගුරුභවතෙකුට තම පව්ද්ගලික කාලසටහන් ලබා දී ඇති අතර ඒ අනුව ඔවුන් කටයුතු කරනු ලබයි.එමෙන්ම ගුරුවරුන්ගෙ හැකියාවන් අනුව රාජකාරි විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමා විසින් පවරා ඇත.එමෙන්ම 6 සිට 13 දක්වා සෑම පන්තියකටම කාල සටහන් ලබා දී ඇති අතර ප්‍රදර්ශනය කර ඇත.
Photo Documentation (5 Images)