🖨️ Generate PDF Report

3.7.1 විෂය ලේඛන යාවත්කාලීනව පවත්වා ගැනීම

Main Topic: 3-විධිමත් විෂය මාලා කළමනාකරණය

Activity Information
April 10, 2026 Date Created
10:33 AM Time Created
#58 Activity ID
Responsible Officer
H.M.දිල්කි මහේෂිකා
Activity Description
ගුරුවරු නොපැමිණි කාලච්ජේද සදහාද අප පාසල තුල සුවිශේෂි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන අතර පාසලේ සියලුම පන්ති සදහා ගුරුවරුන් නොපැමිණි කාලච්ජේද සදහා සහන කාලච්ජේද වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වේ.එහි වාර්තා දෛනිකව ගොනුගත කිරීම සදහා සහන කාලච්ජේද නමින් පොතක් ද ක්‍රියාත්මක වේ.
එමෙන්ම සෑම පංතියකම පැවරුම් බැංකුවක් ක්‍රියාත්මක වන අතර ගුරුවරුන් නොපැමිනි අවස්තාවල පැවරුම් බැංකුව තුළ පැවරුම් ලබා දීමට සහන කාලච්ඡේද ගුරුවරයා කටයුතු කරයි.
Photo Documentation

No photos uploaded for this activity yet.