Activity Description
සෑම පංතියකම 2026 වර්ෂයට අදාලව පංති වාර්තා පොත්වල සති සාරාංශ සකස් කොට ඇති අතර එම කටයුත්ත පංතිභාර ගුරුවරුන්ගේ අධීක්ෂනය යටතේ ක්‍රියාත්මක වේ.සාරාංශ විශ්ලේෂණයෙන් පසුඑම සතිය තුළ පන්තියේ ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති ආකාරය පිලිබද විදුහල්පතිතුමා මගින් අධීක්ෂණය කෙරේ.