Activity Description
පාසල් ක්‍රීඩා සඳහා ළමුන් තෝරාගැනීමේදී මුලින් ක්‍රීඩා සඳහා කැමැත්තක් දක්වන සිසුන් තෝරාගෙන ඒ අතරින් ඔවුන්ගේ දක්ෂතා අතුරින් ඒ ඒ ක්‍රීඩා සඳහා යොමුකිරීම.මේ සඳහා විද්‍යාලයේ ක්‍රීඩා අංශය විසින් වැඩපිළිවෙලක් සකස් කර ඇත.පාසල නිම වී සවස් කාලයේ ඔවුන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහනක් මගින් එම සිසුන්ගේ යෝග්‍යතාව වැඩි දියුණු කරයි.
එසේම කලාප ක්‍රීඩා සඳහා සිසුන් තෝරාගැනීමේදී වයස් කාණ්ඩවලට අනුව විවිධ තරඟ අංශවලින් තෝරාගැනීම් සිදු කිරීම