9 A ශ්‍රේණියේ පංති කාමරයේ කැඩී බිඳීගිය ස්ථාන අළුත් වැඩියා කිරීම.
9 වසර පංති ඇතුළත තීන්ත ආලේප කිරීමෙන් පසු.
9 වසර ඉදිරිපස මිදුලේ කැඩී ගිය බැම්ම සකස් කරන අවස්ථාව.
9 වසර පංති ඇතුළත තීන්ත ආලේප කරන ආකාරය.
පාසලේ ප්‍රධාන ශාලාව ප්‍රජාවගේ භාවිතය සඳහා ලබාදුන් අවස්ථාවන්ට අදාළ ලේඛන..