🖨️ Generate PDF Report

5.5.1 සිසුන්ගේ පැමිණීම විශ්ලේෂණය හා ප්‍රවර්ධනය

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
March 17, 2026 Date Created
7:54 PM Time Created
#36 Activity ID
Responsible Officer
R M K P H රත්නායක
Activity Description
අ.පො.ස (උ පෙළ ) පන්ති වල සිසුන්ගේ පැමිණීමේ දුර්වලතාවයක් පැවති අතර එය වර්ධනය කිරීමේ අරමුණින් සෑම සිසුවෙකුටම තමාගේ පැමිණිම මාර්ගත ක්‍රමවේදය ඔස්සේ පරික්ෂා කර ගැනීමට හැකි වන පරිදි පද්ධතියක් විද්‍යාලීය තොරතුරු තාක්ෂණ අංශය විසින් සකස් කර ඇත.https://passaracc.lk/AL_attendance/login.php URL එක හරහා ඒ සඳහා ප්‍රවේශ විය හැක..මේ සඳහා ගුරු භවතුන් පුහුණු කිරීම අවසන් කර ඇත.මෙමගින සිසුන්ගේ පැමිණීමේ උනන්දුවක් ද පවතින බව පෙනී යයි
Photo Documentation (4 Images)