Activity Description
පස්සර මධ්‍ය විද්‍යාලීය වාණිජ අංශය මගින් සංවිධානය කරන ලද Auctor-2026 පසුගිය දා විද්‍යාලය තුළ දි පැවැත්විණි.මෙහි ප්‍රධාන දේශනය ඌව පළාතෙන් බිහිවු විශිෂ්ඨ ගණයේ ව්‍යවසායකයෙක් වන Richi Dairies (pvt) Ltd ආයතනයේ අධිපතිතුමන් විසින් සිදු කරන ලද අතර වැඩසටහන සදහා පුර්ණ අනුග්‍රහය එම ආයතන හා පුද්ගලයන් විසින් සිදු කරන ලදි.විද්‍යාලීය දරුවන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් ඔප් නැංවීමේ අරමුණින් පවත්වන ලද මෙම වැඩසටහනට සිදු කරන ලදි.