🖨️ Generate PDF Report

6.4.1 පාසල් සංවර්ධනයට අදාළ වැඩසටහන් පිළිබඳ පාසල් ප්‍රජාව දැනුවත් කිරීම හා ක්‍රියාත්මක කිරීමේදී සහය ල

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 28, 2026 Date Created
9:34 PM Time Created
#323 Activity ID
Responsible Officer
R.M.අචිනි ඉමේෂා
Activity Description
"අද දින පස්සර මධ්‍ය විද්‍යාලයේ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ සංවිධායකත්වයෙන්, පස්සර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් 'වෘත්තීය යතුර' පරීක්ෂණය විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්විණි. මෙම පරීක්ෂණය මඟින් දරුවන්ගේ උසස් පෙළ විෂය මාලාව තෝරා ගැනීමටත්, අනාගත වෘත්තිය තෝරා ගැනීමටත් මහඟු පිටුවහලක් සැපයිණි."
Photo Documentation (2 Images)