🖨️ Generate PDF Report
5.6.1 සිසුන් හා කාර්යය මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි වැසිකිලි පහසුකම් තිබීම සහා දිනපතා පවිත්‍ර කිරීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර තිබීම තා තැබීම
Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය
Activity Information
September 28, 2026
Date Created
8:52 PM
Time Created
#320
Activity ID
Responsible Officer
කවින්ද්‍ර ගයානාත් වික්‍රමරත්න
Activity Description
පාසලේ පවතින දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් අවම වීමට පිළියමක් ලෙස සිරස මාධ්‍ය ජාලය විසින් වැසිකිලි පද්ධතියක් ලබාදීමට මුල පිරීම.
2026.09.18 දින භූමිය සකස් කිරීම හා 2026.09.24 මුල්ගල තැබීම සිදු කිරීම
Photo Documentation (2 Images)