🖨️ Generate PDF Report

5.3.2 ද්විතීයික ශ්‍රේණිවල සිසුන්ගේ ළැදියාවන් හා කුසලතා හදුනා ගැනීම පාසල් හැර යන සිසුන් හා දෙමවුපියන් වෘත්තීය පාඨමාලා පිළිබද දැනුවත් කිරීම හා සිසුන් ඒ් සදහා යොමු කිරීම හා drills

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
September 28, 2026 Date Created
8:19 PM Time Created
#316 Activity ID
Responsible Officer
කවින්ද්‍ර ගයානාත් වික්‍රමරත්න
Activity Description
අද දින පස්සර ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේ නිපුනතා සංවර්ධන නිලධාර්‍රිතුමාගෙන් කළ ඉල්ල්‍රිම පරිදි විද්‍යාලයේ 11 ශ්‍රේණියේ දරුවන්ට වෘත්තීය යතුර පරීක්ෂණය පවත්වන ලදි..
Photo Documentation (4 Images)