Activity Description
අගෝස්තු 06 වන දින වාණිජ අංශයෙන් සංවිධානය කළ Auctor -2026 වැඩසටහන පැවැත්විය. ව්‍යවසහයකත්වය ඔප්නැංවීමේ අරමුණින් පවත්වන ලද වැඩසටහන ඌව පලාතේ බිහිවූ විශිෂ්ඨ ගනයේ ව්‍යවසහයකයෙක් වන Rici Dairies (pvt) ltd ආයතනයේ අධිපතිතුමා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදි.