🖨️ Generate PDF Report

3.8.4. කාලීන අවශ්‍යතා මත හදුන්වා දී ඇති විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීීම

Main Topic: 3-විධිමත් විෂය මාලා කළමනාකරණය

Activity Information
September 23, 2026 Date Created
8:19 PM Time Created
#310 Activity ID
Responsible Officer
කේ ජී තාරැකා ධනංජනී
Activity Description
අගෝස්තු 5 වන දින උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ සංවිධානත්වයෙන් පස්සර සහකාර ප්‍රාෙද්ශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් ‘‘ වෘත්තීය යතුර ‘‘ නමින් සාමාන්‍ය පෙළ පෙනී සිටීමට නියමිත දරුවන්ට උසස් පෙළ විෂය මාලාව තෝරා ගැනිමටත් අනාගත වෘත්තීය තෝරා ගැනීමටත් පිටුවහලක් වීමේ අරමුණින් ක්‍රියාත්මක විය.
Photo Documentation (5 Images)