🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
5:57 PM Time Created
#300 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
දෛනික කාර්යාලීය මල් සැකැස්ම

සිසුන්ගේ වගකීම හා නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම සඳහා 6-13 ශ්‍රේණි වල සිසුන්ගේ දායකත්වයෙන් දෛනිකව උදෑසන 7.20 ට පෙර කාර්යාලය තුළ නැවුම් මල් සැකසුම් සිදු කරනු ලැබේ.
Photo Documentation (3 Images)