Activity Description
දෛනික කාර්යාලීය මල් සැකැස්ම
පස්සර මධ්‍ය විද්‍යාලීය පාසල් කාර්යාලය වෙත පැමිණෙන ආරාධිතයින්, දෙමාපියන් හා කාර්ය මණ්ඩලය සඳහා ප්‍රියමනාප පිළිගැනීමක් ලබාදීම මෙන්ම සිසුන්ගේ වගකීම හා නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම සඳහා 6-13 දක්වා සිසුන්ගේ දායකත්වයෙන් දෛනිකව මල් සැකසුම් සිදුකිරීම සිදු කරනු ලැබේ