🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
5:51 PM Time Created
#298 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
දෛනික උදෑසන මාධ්‍ය වැඩසටහන් පැවැත්වීම

විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජනමාධ්‍ය නිපුණතා සංවර්ධනය කිරීම සඳහා දෛනිකව මාධ්‍ය ඒකකය විසින් සිදු කරන වැඩසටහන පංතිමට්ටමෙන් 6-13 ශ්‍රේණි ආවරණය වන පරිදි උදෑසන 7.00- 7.25 දක්වා ඉදිරිපත් කරනු ලැබේ.මෙහිදී පාසලේ දරුවන්ගේ අභ්‍යන්තර කුසලතා එළි දැක්වීමට සහ දවස ධනාත්මකව ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
Photo Documentation (1 Images)