🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
5:44 PM Time Created
#296 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
දෛනික උදෑසන මාධ්‍ය වැඩසටහන පැවැත්වීම
විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජනමාධ්‍ය නිපුණතා සංවර්ධනය කිරීම සඳහා දෛනිකව මාධ්‍ය ඒකකය විසින් සිදු කරන වැඩසටහන පංති මට්ටමෙන් 6-13 ශ්‍රේණි ආවරණය වන පරිදි උදෑසන 7.00 සිට 7.25 දක්වා ඉදිරිපත් කරනු ලැබේ. මෙහිදී පාසලේ දරුවන්ගේ අභ්‍යන්තර කුසලතා එළි දැක්වීමට සහ දවස ධනාත්මකව ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. පන්තිභාර ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිසුන් විසින් මෙම වැඩසටහන මෙහෙයවයි.
Photo Documentation (1 Images)