🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
5:37 PM Time Created
#295 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
උදෑසන ප්‍රධාන රැස්වීම පැවැත්වීම
පාසල් දෛනික ආරම්භය වඩාත් අර්ථවත් හා ආකර්ෂණීය කරමින් උදෑසන රැස්වීම හරහා සිසුන්ගේ විවිධ කුසලතා හා නිර්මාණශීලී හැකියාවන් හඳුනාගෙන ඒවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. මේ තුළින් සිසුන්ගේ ආත්ම විශ්වාසය, සන්නිවේදන කුසලතා හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
Photo Documentation (5 Images)