🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
5:35 PM Time Created
#294 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
උදෑසන ආගමික වතාවත් ක්‍රියාත්මක කිරීම

පන්ති මට්ටමෙන් / ශ්‍රේණි මට්ටමෙන් හෝ සති දෙකකට වරක් පවත්වනු ලබන ප්‍රධාන රැස්වීම්වලදී ආගමික වතාවත් සිදු කෙරේ. මෙහිදී ජාතික ගිය ගායනා කිරීම, පංචශීලයෙහි පිහිටුවීම හා පාසල් ගීතය/ පරිසර ගීතය හෝ ඌව ගීතය ගායනා කිරීම සෑම දිනකදීම සිදුවේ.
Photo Documentation (3 Images)