🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
5:32 PM Time Created
#293 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
උදෑසන ආගමික වතාවත් ක්‍රියාත්මක කිරීම

සෑම දිනකම පාසල ආරම්භයේදී සියලූම සිසුන් සහභාගී වන පරිදි උදෑසන රැස්වීම්වලදී ආගමික වතාවත් සිදුකෙරේ. ජාතික ගීය ගායනා කිරීම පංචසීලයෙහි පිහිටුවීම පාසල් ගීතය ගායනා කිරීම සෑම දිනකම සිදුවේ. පන්ති මට්ටමින් ශ්‍රේණි මට්ටමෙන් උදෑසන සිදු කරන රැස්වීම අවස්ථාවේදී හා සති දෙකකට වරක් පවත්වනු ලබන ප්‍රධාන රැස්වීමේදී එම උදෑසන ආගමික වතාවක් සිදු කරනු ලැබේ.
Photo Documentation (1 Images)