Activity Description
පාසල් පරිශ්‍රය පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
දිනපතා පාසල ආරම්භ වීමට පෙර පන්ති කාමර සහ පාසල් පරිශ්‍රය පිරිසිදුව තබා ගැනීම අරමුණු කර ගනිමින් දෛනික පිරිසිදු කිරීම් ක්‍රියාත්මක වේ. පන්ති කාමර අතු ගෑම, දූවිලි පිස දැමීම සහ කසල නිසි ලෙස බැහැර කිරීම මෙන්ම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම මෙහිදී සිදු කෙරේ. මෙය පන්ති නායක නායිකාවන්, ශිෂ්‍ය නායක නායිකාවන් හා පන්තිභාර , සහය පන්තිභාර ගුරුවරුන් විසින් අධීක්ෂණය කරනු ලබයි.