🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
5:16 PM Time Created
#290 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
ප්‍රධාන මාර්ගයේ පාසල් පිවිසුම අසල මාර්ග ආරක්ෂක සහ රිය නියාමක වැඩසටහන

පෙ.ව 7.00 සිට 7.30 දක්වා හා ප.ව. 1.30 සිට 1.50 දක්වා කාලය තුළ පුහුණුව ලත් රියනියාමක සිසුන් සහ ඒ භාරව කටයුතු කරන ගුරු මණ්ඩලය විසින් ප්‍රධාන මාර්ගයේ පාසල් පිවිසුම අසල මාර්ග ආරක්ෂක සහ රියනියාමක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
පාසල් දෛනික ආරම්භය විධිමත් කිරීම සහ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණින් සිදු කරනු ලබන මෙය පාසල් ප්‍රජාවගේ විනය හා සුරක්ෂිතතාව පිළිබඳ මනා කැඩපතක් ලෙස හඳුනාගත හැකිය.
Photo Documentation (2 Images)