Activity Description
පාසල ආරම්භය හා අවසානය විධිමත්ව සැලසුම් කිරීම
පාසල ආරම්භ වීමට පෙර 6.45 සිට 7.45 දක්වා සිසුන් පාසලට පැමිණීම ගුරුවරුන්ගේ හා ශිෂ්‍යනායක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුවේ. එසේම පාසල අවසන් වීමෙන් පසුව ශිෂ්‍ය නායක මණ්ඩලයේ, පන්ති භාර ගුරුවරුන්ගේ, අවසන් කාලච්ඡේද වල විෂය භාර ගුරුවරුන් සහ විනය භාර ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිසුන් ක්‍රමවත්ව පන්ති කාමර වලින් හා පාසල් භූමියෙන් පිටවීම සිදුවේ.